නිලුක්ෂ කුමාර
පාර්ලිමේන්තුවට අයවැයවල් පනහකට එහා ගෙනල්ලා සම්මත කරගෙන තියෙනවානේ. ඒ අයවැයවල් සම්මත කරගෙන මේ රට මේ ආර්ථික අර්බුදයට අරන් ආවා අපි දැක්කා. මේ ආර්ථික අර්බුදයට වර්තමාන ආණ්ඩුවට කිසිසේත්ම තමන් ඉදිරිපත් කරන පළවෙනි අයවැයෙන් අරගෙන යන්න විදිහක් නෑ. මේ ගමන එක රැයින් කිසිම කෙනෙකුට වෙනස් කරන්න විදිහක් නැහැ. යම්කිසි සහයෝගයක් වර්තමාන රජයට දෙන්න.
නිලුක්ෂ කුමාර මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>