චරිත හේරත්

මීට ඉස්සෙල්ලා ආණ්ඩු ටෙලිෆෝන් අරන් දීලා නැතුව ඇති. නමුත් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් කියන එක ඉබේ ආපු එකක් නෙමෙයි. ඒ ඒ ආණ්ඩුව විසින් ගත්ත තීරණ වලින් තමයි මේක ආවේ. අද ඕනෑම කෙනෙකුට විශාල බලයක් තියෙනවා. ඉස්සර අධ්‍යාපනයෙන් ලැබුණු බලය වගේ තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් තමන්ට ඕන වෙලාවක යම්කිසි ශක්තියක් මුදාහරින්න පුළුවන් බලයක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඒක ඇතුලේ තමයි මේ ව්‍යාපාර හදලා තියෙන්නේ.

චරිත හේරත් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>