පාඨලී චම්පික රණවක

හැමදෙනාම කියපු එකක් තමයි මේ අය වැය හිඟය බිලියන දෙදාස් දෙසීයයි කියලා. ඇත්තම අයවැය හිඟය බිලියන් හාරදාහක්. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දෙදාස් විසිපහේදී ණය ගන්න බිලියන් හාරදාහක්. ලංකාවේ හැම පුරවැසියෙක්ම මේ අවුරුද්දේ තව රුපියල් ලක්ෂ දෙකක් අලුතෙන් ණය වෙන්න ඕනේ මේ අයවැය කරන්න. සරලවම කිව්වොත් බිලියන් නමදාහක වියදමක්.

පාඨලී චම්පික රණවක සිදුකළ හෙළිදරව්ව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>