පහුගිය දෙදාස් විසි එක අවුරුද්දේ දේපළ හානි වුණා කියලා ඒ වෙලාවේදී දේශපාලඥයන් විසින් කොහොමද මේ රජයෙන් වන්දි අරගෙන තියෙන්නේ කියන එක. තමන්ට වෙච්ච හානිය අපි ඒ දවස්වල මාධ්‍යවල දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ ඔය ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානි දේපළ වලට දෙන්න පුළුවන් උපරිම ලක්ෂ විසි පහයි. ඒකත් සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ දේපළ හානිය පාවිච්චි කරලා බලය අතේ තියෙන අය කොහොමද මේ වන්දි අරගෙන තියෙන්නේ කියලා.
කපිල නුවන් අතුකෝරල රුපියල් පන්ලක්ෂ හාරදාහයි. විමලවීර දිසානායක රුපියල් පන්ලක්ෂ පනස්දාහයි. ගීතා කුමාරසිංහ රුපියල් නමලක්ෂ හැත්තෑ දෙදාහයි. ජනක තිස්ස කුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතළිස් තුන්දාහයි. ගුණපාල රත්නසේකර දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවයි. ප්‍රේමනාත් සී දොලවත්ත ලක්ෂ විසි තුනයි. ප්‍රියංක ජයරත්න විසිතුන් ලක්ෂ හතලිස් අටදාහයි. සම්පත් අතුකෝරල විසිපන්ලක්ෂ හතලිස්දාස් හයසිය දහයයි. ජයන්ත කැටගොඩ විසි අට ලක්ෂ දාහතර දහස් අටසීයයි. විමල් වීරවංශ විසිනව ලක්ෂ පනස් හතර දාහයි. මහාචාර්ය චන්න ජයසුමන තිස්තුන් ලක්ෂ තිස් හතර දාහයි. අකිල එල්ලාවල තිස් පන් ලක්ෂ පනස් හතර දහස් දෙසිය පනහයි. චමල් රාජපක්ෂ හැටපන් ලක්ෂ තිස් නමදාස් තුන්සිය හැත්තෑ හතරයි. චන්දිම වීරක්කොඩි හැට නම ලක්ෂ හතලිස් අටදාස් අටසීයයි. අශෝක ප්‍රියන්ත රුපියල් හැත්ත දෙලක්ෂ අනූ පන්දාහයි. සමන්ප්‍රිය හේරත් ලක්ෂ එකසිය පහයි දශම දෙකයි. ජනක බණ්ඩාර තෙන්නකෝන්. ලක්ෂ එකසිය පහයි දශම පහයි. රෝහිත අබේගුණවර්ධන ලක්ස් කසිය දාසයයි දශම හතරයි. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ලක්ෂ එකසිය තිස් හතයි දශම අටයි. සහන් ප්‍රදීප් ලක්ෂ එකසිය හැත්තෑ එකයි දශම තුනයි. ශෙහාන් සේමසිංහ ලක්ෂ එකසිය අසූ පහයි දශම එකයි. ඉන්දික අනුරුද්ධ ලක්ෂ එකසිය අනූ පහයි දශම පහයි. මිලාන් ජයතිලක ලක්ෂ දෙසිය විසි තුනයි. දොස්තර රමේෂ් පතිරණ ලක්ෂ දෙසිය අසූ එකයි. දුමින්ද දිසානායක ලක්ෂ දෙසිය අසූ අටයි. කනක හේරත් ලක්ෂ දෙසිය අනූ දෙකයි. ඩී. බී. හේරත් ලක්ෂ තුන්සිය විසි එකයි. ප්‍රසන්න රණවීර ලක්ෂ තුන්සිය විසි හතයි. ඩබ්ලිව්. ඩී. වීරසිංහ ලක්ෂ තුන්සිය හැත්තෑ දෙකයි. ශාන්ත බණ්ඩාර ලක්ෂ තුන්සිය අනූ එකයි. එස් එම් චන්ද්‍රසේන ලක්ෂ හාරසිය තිස් අටයි. සනත් නිශාන්ත ලක්ෂ හාරසිය විසි හතයි. සිරිපාල ගම්ලත් ලක්ෂ පන්සීය නමයයි. අරුන්දික ප්‍රනාන්දු ලක්ෂ පන්සීය පනස් දෙකයි. සුමිත් උඩුකුඹුර ලක්ෂ පන්සීය පනස් නමයයි. ප්‍රසන්න රණතුංග ලක්ෂ පන්සිය හැට එකයි. කෝකිලා ගුණවර්ධන ලක්ෂ පන්සීය අසූ හතයි. මොහාන් පී ද සිල්වා ලක්ෂ හයසිය එකයි. නිමල් ලන්සා ලක්ෂ හයසිය අනූ දෙකයි. අලි සබ් රි ලක්ෂ හත්සිය නමයයි. ගාමිණී ලොකුගේ ලක්ෂ හත්සිය හතළිස් නමයයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ නමසිය තිස් හතරයි. කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ නමසිය පනස් නමයයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>