සුජිත් සංජය පෙරේරා

අපේ ජාතික ජන බලවේගය බොහොම ක්ලීන් කියලනේ කියන්නේ. ඉතින් මෙතනින් ඉදිරියට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් රටේ ලොකු චෝදනාවක් තියෙනවා මේ කන්ටේනර් පිට කිරීම සම්බන්ධව. අපි දන්නා තරමින් කන්ටේනර් තුන්සිය අසූ තුනක් විතර රතු ලේබලය. ඒ කියන්නේ පරික්ෂා කරලා මුදාහරින්න ඕනෙයි කියලා තමයි රේගුව තීරණය කරලා තිබුණු ඒවා. අපි දන්නේ නැහැ. රජයේ කාගේ බලපෑමෙන්ද දන්නේ නැහැ කන්ටේනර් තුන්සිය අසූ තුනක් පිට කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේවයේ මොනවා තිබුණද? මොන තරම් මේ රජයට පාඩුවක් සිද්ධ වුණාද? ඒ වගේ මොන මොන දේවල් රට ඇතුළට ආවද? කියල දන්නේ නෑ.

සුජිත් සංජය පෙරේරා මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>