පාඨලී චම්පික රණවක
දෙමළ හින්දු ජනතාවගෙනුත් සැලකිය යුතු පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී, විශේෂයෙන් මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දෙ දුන්නා. ඉන්ධන බිල ගත්තත්, විදුලි බිල ගත්තත්, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගත්තත් මේ කිසි එහෙක අද පාලනයක් නෑ. ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා ඒ අය මේ test mach එකක් ගහන්නේ කියලා. අපිට පේනවා ජනාධිපතිට තමන් කතා කරපු දේවල් ක්‍රියා කරගන්න බැරුව බොහොම අසරණ තත්වයට පත්වෙලා තියෙන බව. අගමැතිතුමිය බොහොම අසරණ තත්වයට පත්වෙලා තියෙන බව පේනවා.
පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>