අගමැති හරිනි අමරසූරිය.
අපේ ප්‍රතිපත්ති මාලාව තුල, අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ අපේ රටේ මානව සම්පත දියුණු කරන්න. එකක් අධ්‍යාපනය, අනිත් එක සෞඛය. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ අපි ඔබට ඉදිරිපත් කරපු ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාව වෙනස් කරන්න බැරි නිසා තමයි අනුර සහෝදරයා පොරොන්දු වුණ විදිහටම ජනාධිපතිවරණය දිනලා ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තුව සුද්ද කරන්නත් අවස්ථාවක් ලබා දෙන්න කියන්නේ. ඒ වැඩේ තමයි අපිට තව ටික දවසකින් තියෙන්නේ. ඒ මැතිවරණ ව්‍යාපාරයේ අවසාන පැය ගාන තමයි අපි මේ ගත කරමින් ඉන්නේ.
අන්න ඒ අනාගතය වෙනුවෙන් ඒ පුනරුද යුගය වෙනුවෙන් ඔබ කතිරය ගසන්න. මං හිතන්නේ ඒ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට වඩා ඒ ලබපු ජයග්‍රහණයට වඩා විශිෂ්ට ජයග්‍රහණයක් මේ 14 වෙනිදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අපි ගන්නවා.
කිරුලපන පැවැති ජන රැලියකදී හරිනි අමරසූරිය සිදුකළ ප්‍රකාශය…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>