By: Webnews Editor | 4, ජූලි 2021 7:52 ප.ව. Posted 2021 ජූලි 04 coviddeaths තවත් කොවිඩ් මරණ 45 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා ඒ අනුව, මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 3236 ක් දක්වා ඉහළ ගොස් ගියා.