ටිල්වින් සිල්වා – ජාතික ජන බලවේගය

ජනාධිපතිවරණය දිනලා මාසයක් ඇතුලත අපි බොහෝ දේවල් කරන්න පටන් අරන් තියෙනවා. අපි රටේ තිබිච්ච දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් ගොඩක් කරා. ඒ කාලේ අපිට මොනතරම් බොරු කිව්වද? ඒ බොරු සියල්ල දැන් අවලංගු වෙලා තියෙනවා.

ටිල්වින් සිල්වා – ජාතික ජන බලවේගය ජනරැළියකදී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>