හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි.

දැන් 225 න් ජනතාව තීරණය කරයි කවුද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ, කවුද නොඉන්න ඕනේ කියලා. ඉතින් ඒක තීරණය කිරීමේදී බුද්ධිමත්ව, විචක්ෂණශීලිව තීරණය කරන්න කියන ඉල්ලීම තමයි අපට කියන්න තියෙන්නේ.
දැන් සමගියට සම්බන්ධ අනිත් පක්ෂවල කට්ටිය නාමයෝජනා අත්සන් කරලා නැද්ද තවම.
අත්සන් කරයි ඉතින් ඒක වෙලාවට.
දේශපාලනය කියන්නේ, කැපිළි නැත්නම් ශක්තිමත් කෙනෙක් නෙමෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>