පා. ම. තිස්ස අත්තනායක

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හරිම ආසයි ජාතිය අමතන්න. හැබැයි එතුමා ජාතිය අමතන කොට රටේ මිනිස්සු එතුමාට අමතන ආකාරය ගැන මම කියන්න නෑ. පාර්ලිමේන්තුවටත් නිතර ඇවිල්ලා විශාල ප්‍රකාශ කරන්න ලොකු උනන්දුවක් එතුමාට තියෙනවා.

ඒ වගේම මේ අවුරුද්දේ ණය ගෙව්වෙත් නැහැ.. ඉදිරි අවුරුදු තුනට ණය ගෙවන්නෙත් නැහැ කියලා කල් දානවා. එතකොට අවුරුදු පහකට පස්සේ එන ආණ්ඩුවට හා නායකයන්ට මේ මුළු ණය බරම ගෙවන්න සිද්ද වෙනවා. ඇත්ත කතාව නම් අපිට කිසිම සුභ පණිවිඩයක් එතුමාගේ කතාවේ නැහැ. ඊළඟට එන ආණ්ඩුවත් අමාරුවේ දාන්නයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ උත්සාහ කරන්නේ. නමුත් අපි කියනවා අපිට පුළුවන් ඒ සියලු දේවල් වලට මුහුණ දීලා ණය උගුලෙන් රටත්, ජනතාවත් ගලවා ගන්න.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>