රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
මං පහුගිය දවස්වල මධ්‍යයේ දැක්කා දයාසිරි ජයසේකර මැතිතුමා මේ නිදිකුම්බා කියන කතාව කිව්වේ නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමාට. නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමාට මේ තත්වයට මුහුණ පාන්න සිද්ධ වුණේ ඇයිද කියන එක පිළිබඳව එතුමා හිතන්නේ නැහැ. මම හිතන්නේ මානසිකව හෝ ඉතාමත් අසාධාරණ විදිහට තමයි ඒ චෝදනාව කරන්නේ.
එල්. ටී. ටී. ඊ ත්රස්තවාදීන්ගේ බෝම්බයේ කෑල්ලක් තාම එතුමාගේ මොළේ කොටසක තිබෙනවා. ඉතින් එම නිසා තමා විශේෂයෙන්ම ඒ ශාරීරික තත්වයට එතුමාට මුහුණපාන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතාමත් කණගාටු වෙනවා එතුමා වැනි කෙනෙක් මේ ආකාරයෙන් කිරීම පිළිබඳව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>





