පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ බොහෝ රටවල් දියුණු වී ඇත්තේ ආයෝජකයින් පැමිණීම තුළින් බවත්, ඉන්දියාව චීනය අභිබවා ඉදිරියට ගිය බලවත් රටක් බවත්ය. ඉන්දියාවත් සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාව සතුව තිබුණු ඉතිහාසය පිළිබඳව පහත් කොට ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳවද ඔහු සිය අප්‍රසාදය පළ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>