කඩුවෙල නගර සභා මන්ත්‍රී

නිදැල්ලේ සැරිසරන ගවයන් අල්ලා ප්‍රදේශවාසීන් නිවෙස් වලට ඇතිදැඩි කර ගැනීමට බාරදීමේ වැඩසටහනක් කඩුවෙල නගර සභාව විසින් ක්‍රියාත්මක කර තිබු අතර එම ගවයන් බාරගත් පිරිස් ඔවුන්ව විකුණා ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා කඩුවෙල නගරසභා මන්ත්‍රී බෝසෙත් කලෙහ්පතිරණ මහතාගේ සභාපතිවයෙන් යුතුව කමිටුවක් පත්කර ඇති බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>