අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ ගාල්ල බන්ධනාගරයේ රැදවියන් හට හදිසි රෝගී තත්වයක් ඇති වී තිබෙන බවත්. මේ වන විට රැදවියන් 09 දෙනෙක් රෝහල් ගතකර ඇති බවත් ඊට අමතරව තව රැඳවියන් 02 මියගොස් ඇතිබවත්ය
වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>