රාජ්ය බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් විපක්ෂය සිදුකරන ප්රකාශ දත්ත සහිතව ඉදිරිපත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්ය සංසදය ප්රකාශ කරන ලදී. 2024 වසරේ ණය ලබාගත් ගනුදෙනුකරුවන් මේ වන විට ණය නොගෙවන තත්ත්වයක සිටින බවට පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සිදුකළ ප්රකාශය සාවද්ය බව ඔවුන් සඳහන්...

