ජනාධිපතිවරයාට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබාදී ඇති සමාව දීමේ බලය තමන්ට අවශ්ය පරිදි හෝ බාහිර බලපෑම් මත භාවිත කළ නොහැකි බව නීතිඥ අනුරාධ කිරිඇල්ල පැවසීය. ජනාධිපති සමාව ලබාදීමේ බලය ව්යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පුද්ගලයන්ට සහනයක් ලබාදීම සඳහා මිස, තමන්ට පක්ෂපාතී පුද්ගලයන්ට හෝ ජනතා බලපෑම් මත ඕනෑම වරදකට සමාව ලබාදීමට නොවන...

