“අපි රැල්ලට කතිරේ ගහපු අය නෙවෙයි.. අපිට අපි ගැන පසුතැවීමක් නැහැ..!” – සරෝජා සාවිත්‍රි – 18.10.2026

තමන් ඇතුළු කාන්තා සමුළුවට එක්ව සිටින කිසිවෙකු රැල්ලට ඡන්දය ලබාදුන් අය නොවන බවත්, රටේ සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් වගකීමෙන් යුතුව දේශපාලන තීරණ ගත් පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරෝජා සාවිත්‍රි මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කරන ලද්දේ අද (18) බදුල්ලේදී පැවති ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ කාන්තා...