මෙරට දරුවන් 9105 දෙනෙකු මත්ද්‍රව්‍ය හා අපරාධ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට යොමුවී ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් විවිධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම...

