ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් හමුවෙයි – 01.10.2026

ඉන්දීය සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ. අද (01) පස්වරුවේ පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එමෙන්ම, තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය, ජනතාව සහ තරුණ...