අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම, නඩු පැවරීම සහ නඩු විභාග කිරීම අදාළ ආයතන විසින් විධිමත්ව සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී. නොච්චියාගම අද (13) පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයා කවුරුන්ද, ඔහුගේ පවුලේ සම්බන්ධතාව කුමක්ද යන්න...

