විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස අදාළ පෙත්සමට පක්ෂව තම පෙත්සම ඉදිරිපත් කළ බව සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කරන ලදී. ආණ්ඩුවට පක්ෂපාතී වීමේ අරමුණකින් එම තීරණය නොගත් බවත්, ආණ්ඩුව සිදුකරන සෑම ක්‍රියාවකටම විරුද්ධ වීම හෝ සෑම ක්‍රියාවකටම සහාය දැක්වීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද...

