“දුම්වැටි නිෂ්පාදනය 32%කින් පහළ වැටෙයි” – නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර – 20.08.2026

2022 වසරේ සිට මේ දක්වා දුම්වැටි මත පනවන ලද බදු සංශෝධනවල බලපෑම හේතුවෙන්, 2025 වසර වන විට මෙරට දුම්වැටි නිෂ්පාදනය 32%කින් පහත වැටී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. 2022 වසරේදී බිලියන 2.8ක් ලෙස පැවති දුම්වැටි නිෂ්පාදනය බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2025 වසර වන විට බිලියන 1.9...