පාස්කු ප්‍රහාරයට අනුබල දුන් සහ සහය දැක්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ආරම්භ වූ විමර්ශන ඔස්සේ කොටුව ප්‍රදේශයේ අධිකරණයක් හමුවේ නව නඩු කටයුත්තක් ආරම්භ වී ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරන ලදී. එම විමර්ශන අතරතුර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු හිටපු උසස් රාජ්‍ය නිලධාරියෙකු බවද...

