මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් ප්‍රදේශයේ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමේ අරමුණින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ 246 කැඳලියද්ද පාලුව බටහිර, 246 කැඳලියද්ද පාලුව උතුර සහ...

