ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට නව සීමා. රජයේ අවධානය වැඩිවේ. – 08.07.2026

අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ඔන්ලයින් සේෆ්ටි පනතට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව පැවසූ අගමැතිනිය, මෙම ගැටලුව සමාජ මාධ්‍ය...