ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා කළහ. මෙහිදී පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම IMF නියෝජිතයින්ගේ ඇගයීමට...

