‘ජාතික බදු ශක්ති’ බදු සතිය ජූලි 6 සිට 10 දක්වා. – 30.06.2026

බදුකරණය පිළිබඳ මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්පය වෙනස් කර, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ ගොඩනැගීමේ අරමුණින් "ජාතික බදු ශක්ති" නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, 2026 ජූලි 6 සිට ජූලි 10 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව රජයේ මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය. මෙම වැඩසටහන දේශීය...