කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට වසර 7කට පසු නව පත්වීම් 25ක්. – 25.06.2026

මෙරට තේ ක්ෂේත්‍රයේ ජාතික ඉලක්ක සපුරාලීම සහ කුඩා තේ වතු කර්මාන්තය වඩාත් කාර්යක්ෂම මට්ටමකට ගෙන ඒමේ අරමුණින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන් 25 දෙනෙකු බඳවා ගැනීම අද (25) සිදු කෙරිණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද...