2025 වසරේ අපේක්ෂා කළ ආදායමට වඩා බිලියන 500කට ආසන්න මුදලක් උපයාගැනීමට හැකි වූ බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. – 14.06.2026

2025 වසරේ අයවැය මඟින් අපේක්ෂා කළ රාජ්‍ය ආදායම ඉක්මවා බිලියන 500කට ආසන්න අතිරේක ආදායමක් උපයාගැනීමට හැකි වූ බව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ රුපියල් බිලියන 4,990ක ආදායමක් උපයා ගැනීම ඉලක්ක කරගනිමින් අයවැය සකස් කළ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව ක්‍රියා...