මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්. – 14.06.2026

මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද (14) දින ආරම්භ කරන ලදි. ඒ පසුගිය 12 වැනිදා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුවයි. මෙහි දී මාතර නගර සීමාවේ...