ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදෙන ජාතියන්තර දුම්වැටි විරෝධී දිනට සමගාමීව පවත්වන සමෘද්ධි කොඩි සතිය අද (01) දින ආරම්භ කළා. ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා හා මහජන ආරක්ෂක හා...

