පොහොර ගෙන්වීමේ සමාගම් අතර විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී – 01.06.2026

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (01) දින පොහොර ගෙන්වීමේ සමාගම් නියෝජිතයන් සහ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසි ලෙස රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන අතර, විශේෂයෙන් TSP, Urea සහ MOP වර්ගයන් ගෙන්වීමේ වැදගත්කම අවධාරණය විය....