තරුණ සංවර්ධනය උදෙසා නව පර්යේෂණ ව්‍යාපෘති 40කට රුපියල් 25,000 බැගින් පර්‍යේෂණ දිරි දීමනාවක්. – 30.05.2026

තරුණ පරපුරේ සක්‍රීය දායකත්වයෙන් සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘතවිශ්ව විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන "තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව (NRSYD 2026)" හි සුවිශේෂී පියවරක් ලෙස තෝරාගත් පර්‍යේෂකයින් 40 දෙනෙකු සඳහා දිරි දීමනා ලබා දීම ඊයේ (29දා) සිදු කෙරුණි. තරුණ කටයුතු...