විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (29) දින පැවැත්වූයේ අමාත්‍ය නලින්ද ජයතිස්සගේද සහභාගීත්වයෙනි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර තිබුණේ 2021 වර්ෂයේදී බැවින් වසර පහක කාලයකට පසුව මෙම උපාධිධාරී හෙද බඳවා ගැනීම් නැවත...

