“අපරාධ විමර්ශනය දේශපාලනයේ කාර්යභාරය නොවෙයි” – පා.ම. හර්ෂ ද සිල්වා – 05.05.2026

අපරාධ විමර්ශන අංශය විසින් සොයා බැලීමේ කටයුතු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්තිමය වගකීම් අතර සීමාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අදහස් පළ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකහමාරක හොරකමක් සිදු වී ඇති බවට මේ වන විට පැහැදිලිවම පෙනී යන අතර, ඒ පිළිබඳව වගකීම පොලිසියට හා අපරාධ...