අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙලෛයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. අමාත්‍යවරයා අවධාරණය කළේ, මින් පෙර බොහෝ...

