අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුගතව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පුළුල් වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. ඇය පැවසූයේ, විශේෂඥ කමිටුවක් පසුගිය මාස හයක කාලය පුරා ක්‍රියාත්මක වී ඇති අතර එහි වාර්තාව මත ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි.ඒ අනුව...

