2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සයිබර් ප්‍රහාරයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට හෙළිවූ වග ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ ලේකම් ප්‍රකාශ කරන ලදී. එම අවස්ථාවේදී පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, ඒ පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT)...

