මෙරට වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වන අසමසම දායකත්වය නිරීක්‍ෂණය කිරීමත්, එම වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසි මගපෙන්වීම් සහ උපදෙස් ලබා දීමත් අරමුණු කරගනිමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඊයේ (21) දින අකුරේගොඩ පිහිටි නාවික හමුදා...

