පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. – 22.04.2026

අද (22) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලද්දේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. ඔහු සඳහන් කළේ, මෙම නිර්දේශ 2021...