“පුරවැසියා රෝහල හෝ ඩිස්පෙන්සර් එකකට යන යුගයකට වඩා, පුරවැසියා වෙනුවෙන් වග ගන්නා සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීම අපේ අරමුණයි” පසුගිය 19 වනදා කොළඹ BMICH හිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පරිපූරක සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන්හි නියුතු වෘත්තිකයින් 952 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

