දිට්වා ආපදා වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න – අගමැතිනිය – 21.04.2026

දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට රජය දැඩි අවධානය යොමු කර ඇති බවත් මේ සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 අවසන් වීමට පෙර සියලු සංවර්ධන කටයුතු අවසන් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචා‍රිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී. අරලියගහ...