අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. – 20.04.2026

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබීය. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුව බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම...