ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණය 2025 වසරේදී. – අමාත්‍ය විජිත හේරත් – 07.04.2026

“පසුගිය අවුරුද්දේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 දක්වා ඉහළ ගියා. විදේශ සංචිතය ඩොලර් බිලියන 7.3 දක්වා වැඩි කළා” 55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා, මෙසේ අදහස් දක්වන ලද්දේ පසුගිය වසරේ දේශපාලන ස්ථාවරත්වයත් සමග ආර්ථිකයේ ඉදිරියට ගිය ප්‍රගතිය පිළිබඳවයි. එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ,...