‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (06) දිනයේ මත්ද්රව්ය වැටලීම් 1021 ක් සිදු කර ඇත. එම වැටලීම්වලදී සැකකරුවන් 13 දෙනෙකුට රැදවුම් නියෝගද, සැකකරුවන් 1014 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 06ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්රකාශ කරන ලදී. ඒ අනුව හෙරොයින් මත්ද්රව්ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 334 කින්...

