මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) දින නිල වශයෙන් දියත් කරන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජ්‍ය සහනාධාර ප්‍රතිපත්ති, දත්ත පද්ධති, සහ ඩිජිටල් ගනුදෙනු පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළේය. ඔහු අවධාරණය කළේ, විශාල වාහන සඳහා සහනාධාරය අධික වීමෙන්...

