QR ගනුදෙනු සංස්කෘතියක් ලෙස පත්කරන ජනපතිගේ සැලැස්ම. – 06.04.2026

“අපේ ගනුදෙනු රටාවන් සමාජයේ සංස්කෘතික බැඳීම් හා ඓතිහාසික ගොඩනැගීම් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා QR ගෙවීම් තුළින් නියෝජනය කළ යුතුයි” මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, QR...