උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. – 01.04.2026

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.