ශ්‍රී ලංකාවට නිරිත දෙසින් බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. යාත්‍රාවෙහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන...

